-510679_850x460.jpg)
ජපානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 අතරට
ජපානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 අතරට
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ජපානය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ජපානය සහ ස්පාඤ්ඤය අතර තරගය පැවැත්වූයේ, කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේදීය.
ඒ, 44,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේදී ය.
තරගයේ 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තාකරමින් ස්පාඤ්ඤය තරගයට පිවිසිනි.
පළමු අර්ධයේදී ජපානයට ගෝල රැස් කිරීමට නොහැකි විය.
කෙසේ වෙතත් දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ ජපානය 48 වන විනාඩියේදී සහ 51 වැනි විනාඩියේදී ගෝල රැස්කරමින් තරගයේ වාසිය ඔවුන් වෙත හරවා ගත්තේ ය.
ඒ අනුව ගෝල 2 – 1ක් ලෙස ජපානය තරගය ජයගත් අතර ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක