
කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට
කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාවට එරෙහි තරගය මොරොක්කෝ කණ්ඩායම ජය ගත්තේ ය.
තරගය තුළදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් විසින් ගෝල 3ක් වාර්තා ක්‍රීරීමට සමත් විය.
මොරොක්කෝ කණ්ඩායම එම ගෝල 3න් ගෝල 2 ක අයිතිය තමන් සතුකර ගැනීමට සමත් විය.
ඒ අනුව තරගය අවසානයේ ලකුණු පුවරුව දැක්වූයේ, ගෝල 2ට 1ක් ලෙසයි.
මෙම ජයග්‍රහණයත් සමග මොරොක්කෝ ක්‍රීඩකයන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි