
අලුත් සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි
අලුත් සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් තොගයක් සත්ත්ව ආහාර සඳහා රැගෙන යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, රට තුළ සහල් හිඟයක් ඇතිකිරීමේ අරමුණින් මෙලෙස සහල්, සත්ත්ව ආහාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් අනාවරණය වී ඇති බවයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අදාළ සහල් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මින්නේරිය නගරයේ දී මෙම සහල් තොගය පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
ඉන්පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කැඳවා අදාළ සහල් තොගය පරික්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒවා පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් බවයි.
සහල් 25,000 kg සහිත මෙම ලොරිය හා පොලීසිය අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරු හා සහායක අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි