.webp)
ඇස්තමේන්තු කළ සංඛ්‍යාවට වඩා ලොව පුරා මිලියන 65ක ජනතාව සඳහා 2023 වසරේදී මානුෂීය ආධාර ලබාදීමට සිදු වනු ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ලබන වසරේදී රටවල් 68ක පුද්ගලයින් මිලියන 339ක් වෙනුවෙන් ආධාර ලබාදිය යුතු බවයි.
මෙම මුදල් ප්‍රමාණය රැස් කිරීම සඳහා ලොව පුරා නියෝජිතයින්ගේ සහ පරිත්‍යාගශිලීන්ගේ සහය බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.