.webp)
එය සැලකෙන්නේ පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එංගලන්ත කණ්ඩායම පකිස්තානයේ දී ටෙස්ට් තරගයකට සහභාගීවන්නේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.
රාවල්පින්ඩි හීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් වන සැක් ක්‍රෝලි ලකුණු 122 න් හා බෙන් ඩකට් ලකුණු 107 ක් රැස්කළහ.
ඔලී පොප් ලකුණු 108 ක් හා හැරී බෘක් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ.