
කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට
කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග 4 ක් අද (01) පැවැත්වේ.
අද පළමු තරගය ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8.30ට කටාර් අල් රයාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද දිනට නියමිත දෙවන තරගය කැනඩාව සහ මොරොකෝ කණ්ඩායම් අතර දෝහා අල් තුමාමා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8. 30ට ආරම්භවීමට නියමිතයි.
ජපානය සහ ස්පාඤ්ඤය අතර තුන්වන තරගය කටාර් අර් රයාන් ක්රීඩංගණයේදී මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට ආරම්භ වීමට නියමිතයි.
අද දිනට නියමිත අවසන් තරගයට එක්වන්නේ කොස්ට රිකා කණ්ඩායම සහ ජර්මනියයි.
මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට ආරම්භ වන මෙම තරගය අල් බයාත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක