-510575_850x460.jpg)
එංගලන්තයෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් ….
එංගලන්තයෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් ….
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනයේ ලකුණු 506/4 රැස්කරමින් එංගලන්තය අද ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එය සැලකෙන්නේ පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එංගලන්ත කණ්ඩායම පකිස්තානයේ දී ටෙස්ට් තරගයකට සහභාගීවන්නේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.
රාවල්පින්ඩි හීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් වන සැක් ක්‍රෝලි ලකුණු 122 න් හා බෙන් ඩකට් ලකුණු 107 ක් රැස්කළහ.
ඔලී පොප් ලකුණු 108 ක් හා හැරී බෘක් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ.
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…