උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි: රුසියානු කතක් මරුට

උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි: රුසියානු කතක් මරුට

උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි: රුසියානු කතක් මරුට

කර්තෘ Staff Writer .

01 Dec, 2022 | 1:00 pm

COLOMBO ( News 1 st ) – උණවටුන, දලවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර රුසියානු ජාතික කාන්තාවක් ද වන බවයි.

දුම්රිය බෙලිඅත්තේ සිට වව්නියාව දක්වා ගමන් කරමින් සිට ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සුළු දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]