
අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්
අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි.
වයස අවුරුදු 5 ට අඩු වැඩි ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 59.4% කි.
එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙක් මන්දපෝෂණ ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව ද අනාවරණය වී තිබේ.
මේ අතර පෙර වසර හා සැසඳීමේදී මෙරට වයස අවුරුදු 5 ට අඩු බර සහිත දරුවන් සංඛයාව 12.2 % සිට 15.3% දක්වා වර්ධනය වී ඇති බව සඳහන් ය.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන