01-12-2022 | 9:43 AM
COLOMBO (News 1st) - හෙට (02) රාත්රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.
ජල කප්පාදුව සිදුවන බැවි...