.webp)
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මීගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු බම්බලපිටිය ප්රදේශයේ තාවකාලිකව ලබාගත් ගොඩනැගිල්ලක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්රකාශ කළේ,මහනුවර පොලිස් ස්ථානයට ලද පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සමග තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට විදේශසේවා නියුක්ති කාර්යාංශය තොරතුරු අනාවරණ කරගෙන තිබේ.