.webp)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මෙරට ඉතිහාසයේ ඉහළ අගය වන 69.8% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහිදි 94.9% දක්වා ඉහළ ගොස් තිබූ ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 73.7 % ක් වී ඇති බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.