.webp)
රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් ලබන පුද්ගලයින්ට 6% සිට 36% දක්වා බදු අය කිරීමට මෙම කෙටුම්පතෙන් යෝජනා කර තිබේ.
රාජ්‍ය මුදල් කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කර ඇත්තේ කලාපයේ අනෙකුත් රටවල පවතින තත්ත්වය පිළිබඳව සංසන්දනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙසයි.
අපනයන භාණ්ඩ සදහා අය කරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී අපේක්ෂිත ආදායම කොපමණ දැයි එක් එක් අංශවලට අදාළව වෙන වෙනම දක්වන ලෙසද මෙහිදී උපදෙස් ලබා දී තිබේ.