
දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට..
දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට..
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – නිර්දේශ කිහිපයකට යටත්ව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ.
රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් ලබන පුද්ගලයින්ට 6% සිට 36% දක්වා බදු අය කිරීමට මෙම කෙටුම්පතෙන් යෝජනා කර තිබේ.
රාජ්‍ය මුදල් කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කර ඇත්තේ කලාපයේ අනෙකුත් රටවල පවතින තත්ත්වය පිළිබඳව සංසන්දනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙසයි.
අපනයන භාණ්ඩ සදහා අය කරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී අපේක්ෂිත ආදායම කොපමණ දැයි එක් එක් අංශවලට අදාළව වෙන වෙනම දක්වන ලෙසද මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන