
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අද(30) අවසන් විය.
ඒ, තුන්වන සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම හේතුවෙනි.
මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 313 ලබා ගැනීමට සමත් විය.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්රහීම් සද්රාන් පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී තිබියදී ලකුණු 314ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 83ක් ලබා ගත්තේය.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක