30-11-2022 | 6:05 PM
COLOMBO ( News 1 st ) - හික්කඩුව, වෑවල හන්දිය ප්රදේශයේදී අද දහවල් යුවළකට එල්ල වූ කඩු පහරකින් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා 30 වැනි වියේ පසුවන්නෙක් වන අතර ප්රහාරයට ...