නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි

මේජර් ජෙනරල් චන්න විරසුරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට

by Staff writer 29-11-2022 | 9:42 PM

COLOMBO (News 1st) - යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිධාරියෙකු වන අතර 
ඔහුගේ සේවා කාලය වසර 35 කි. 

එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට බේරා ගැනීම සඳහා ක්‍රියාන්විත රාජකාරී ඉටුකළ වීරසූරිය මහතා දෙස්, විදෙස් විශ්ව විද්‍යාල කිහිපකින්ම අධ්‍යාපනය ලැබූ අයෙකි.