.webp)
COLOMBO (News 1st) - සිදුකරන ලද සමීක්ෂණ අනුව , මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) පාර්ලිමේන්තුවට පැවසුවේ ය.
අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ, මෙම අගය 40,000ක් දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරන බවයි.