.webp)
COLOMBO (News 1st) - ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අදාළ පනත් කෙටුම්පත අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන බව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ය.
එම මහතා මේ බව ප්‍රකාශ කළේ" අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.