අත්අඩංගුවට පත් ඊ.කුෂාන් රිමාන්ඩ්

ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් රිමාන්ඩ්

by Staff writer 29-11-2022 | 1:44 PM

COLOMBO (News 1st) - CID අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අනුව ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.