.webp)
ඒ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
අදාල ධීවරයින් සමග යාත්රා 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්රා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.
ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.