මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් – සෞඛ්‍ය ඇමති

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් – සෞඛ්‍ය ඇමති

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් – සෞඛ්‍ය ඇමති

කර්තෘ Staff writer

29 Nov, 2022 | 10:51 pm

COLOMBO (News 1st) – සිදුකරන ලද  සමීක්ෂණ අනුව , මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) පාර්ලිමේන්තුවට පැවසුවේ ය.

අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ, මෙම අගය   40,000ක් දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]