ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට

ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට

ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

29 Nov, 2022 | 10:05 pm

COLOMBO (News 1st) – ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අදාළ පනත් කෙටුම්පත අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන බව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ය.

එම මහතා මේ බව ප්‍රකාශ කළේ" අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]