ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් රිමාන්ඩ්

ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් රිමාන්ඩ්

ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් රිමාන්ඩ්

කර්තෘ Staff writer

29 Nov, 2022 | 1:44 pm

COLOMBO (News 1st) – CID අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අනුව ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]