
ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ..
ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.
සාගර කාරියවසම් මහතාගේ නම, තමා නම් කළ බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමට දැනුම් දුන්නේ ය.
අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබීය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්