29-11-2022 | 11:14 AM
COLOMBO (News 1st) - උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
අදාල ධීවරයි...