.webp)
ඒ අනුව, විදුලි බල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට පියවර ගන්නා බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ක්‍රියාවලිය හෙට (29) සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.