ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

by Staff writer 28-11-2022 | 9:05 AM

COLOMBO ( News 1 st ) – ජාත්‍යන්තර වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. 

ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් තිබේ.