COLOMBO ( News 1 st ) – ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය.
ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් තිබේ.