
පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට..
පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට..
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද(28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි.
ඒ, කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවාහ දිවියට පිවිසීම හේතුවෙනි.
එලෙස විවාහ දිවියට පිවිසුණේ වෙන කවුරුත් නොව, මුළු රටක් ආදරය කරන පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි.
පැතුම්, කසුන් සහ චරිත්ගේ විවාහ උත්සවයන් අද(28) දිනයේ පැවැත්වුවද, ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.
ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගත්තේය.
එම තරගයට වර්ෂාවෙන් බාධාවෙන අවස්ථාව වනවිට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නොදැවී ලකුණු 03ක් ලබා සිටියේය.
යුග දිවියට එළැඹි පැතුම් නිස්සංකට, කසුන් රාජිතට සහ චරිත් අසලංකට News 1st අපෙන් උණුසුම් සුබ පැතුම්!
ඡායාරූප සමාජ මාධ්‍යයෙනි..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි