ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

කර්තෘ Staff writer

28 Nov, 2022 | 6:58 am

COLOMBO (News 1st) –  ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]