චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

කර්තෘ Staff writer

28 Nov, 2022 | 9:05 am

COLOMBO ( News 1 st ) – ජාත්‍යන්තර වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. 

ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]