
කොරෝනා මර්දන රෙගුලාසිවලට එරෙහිව චීන විරෝධතා තවත් උග්‍ර අතට.
කොරෝනා මර්දන රෙගුලාසිවලට එරෙහිව චීන විරෝධතා තවත් උග්‍ර අතට.
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහිව චීනයේ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබේ.
දෙවන දිනටත් විරෝධතා පැවැත්වුණේ ෂැංහයි නුවර කේන්ද්‍ර කරගනිමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස, නව කොරෝනා රෙගුලාසි ඉවත් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ නිරත වන බවයි.
බොහෝ පිරිසක් සිය විරෝධය පළ කිරීමට කිසිවක් නොලියූ හිස් කඩදාසි රැගෙන විත් ඇති අතර තවත් පිරිසක් පවසන්නේ ජනාධිපති ෂී ජිං පිං ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.
කොරෝනා ආසාදිතයින් යළිත් වරක් වාර්තා ගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීන රජය රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර
පැය 24 ක් තුළ පමණක් එරටින් ආසාදිතයින් 3,700 ක් පමණ හඳුනා ගෙන තිබේ.
ඒ අනුව චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3 ලක්ෂ 7802 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව, 5233කි.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ