ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ..

ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයේ දින නියම කෙරේ..

by Staff writer 27-11-2022 | 9:40 PM

COLOMBO ( News 1 st ) - 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරියේදී  පැවැත්වෙන විභාග සම්බන්ධ  දින පිළිබඳව දැනුම්දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැහැදිලි කළේ ය.

එසේම අධ්‍යන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගය ලබන වසරේ 2023 ජනවාරි 01 සිට පෙබරවාරී 17 වැනිදා දක්වා  පැවැත්වීමට නියමිතය.