ප්‍රබල ආර්ජන්ටිනාව මෙක්සිකෝව පරදවයි..

ප්‍රබල ආර්ජන්ටිනාව මෙක්සිකෝව පරදවයි..

by Staff writer 27-11-2022 | 9:53 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝවට එරෙහිව පැවති තරගය ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ජය ගත්තේය.

ඒ, ගෝල 2 ට 0ක් ලෙසය.  

කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග සජීව ලෙස ඔබට නැරඹිය හැකියි.