ඩෙන්මාර්කයට එරෙහිව ප්‍රංශයට ජය

ඩෙන්මාර්කයට එරෙහිව ලෝක ශූර ප්‍රංශයට ගෝල 2-1ක ජයක්..

by Staff writer 27-11-2022 | 9:50 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩෙන්මාර්කයට එරෙහි තරගය ලෝක ශූර ප්‍රංශය ගෝල 2ට 1ක් ලෙස ජය ගත්තේ ය.

‍කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග සජීව ලෙස ඔබට නැරඹිය හැකියි.