තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..

තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..

තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..

කර්තෘ Staff writer

27 Nov, 2022 | 3:15 pm

COLOMBO ( News 1 st ) – තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය  පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙන් ජනාධිපතිනිය එම තීරණය ගෙන ඇති බවයි.

එරට ප්‍රධාන වීපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුළුව ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]