-510106_850x460.jpg)
තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..
තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී..
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙන් ජනාධිපතිනිය එම තීරණය ගෙන ඇති බවයි.
එරට ප්‍රධාන වීපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුළුව ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ