27-11-2022 | 3:17 PM
COLOMBO ( News 1 st ) - දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවය.
අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්ම...