.webp)
පළමු අර්ධයේ 39වන මිනිත්තුවේදී පෝලන්තය පළමු ගෝලය රැස් කළේය.
දෙවැනි අර්ධයේ යළි ක්රියාත්මක වන පෝලන්ත ක්රීඩකයින් දෙවැනි ගෝලය රැස් කළේ 82 වැනි මිනිත්තුවේදී.
සෞදි ක්රීඩකයින්ට තරගය පුරා ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව පෝලන්තය තරගය ජය ගත්තේ ගෝල 2ට 0 ක් ලෙසය.