.webp)
මෙම ව්‍යාපෘතියේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කළේ තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මේ තුළින් ප්රතිලාභ ලැබෙන බවය.