සෞදි අරාබියට එරෙහිව පෝලන්තයට ගෝල 2 – 0 ජයක්..

සෞදි අරාබියට එරෙහිව පෝලන්තයට ගෝල 2 – 0 ජයක්..

සෞදි අරාබියට එරෙහිව පෝලන්තයට ගෝල 2 – 0 ජයක්..

කර්තෘ Staff writer

26 Nov, 2022 | 10:29 pm

COLOMBO ( News 1 st ) – 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සෞදි අරාබියට එරෙහි තරගය පෝලන්තය ජය ගත්තේය.

පළමු අර්ධයේ 39වන මිනිත්තුවේදී පෝලන්තය පළමු ගෝලය රැස් කළේය.

දෙවැනි අර්ධයේ යළි ක්‍රියාත්මක වන පෝලන්ත ක්‍රීඩකයින් දෙවැනි ගෝලය රැස් කළේ 82 වැනි මිනිත්තුවේදී.

සෞදි ක්‍රීඩකයින්ට තරගය පුරා ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ඒ අනුව පෝලන්තය තරගය ජය ගත්තේ ගෝල 2ට 0 ක් ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]