-509983_850x460.jpg)
වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් ගෙනා මනුස්සකම
වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් ගෙනා මනුස්සකම
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – රටේ පවතින අර්බුද මැද ජනතාව දිනෙන් දින පීඩාවට පත්ව සිටී.
ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ගම්මැද්ද නොනැවතී ක්‍රියාත්මක වෙන්නේ, ජනතාව වෙනුවෙනි.
වසර ගණනක් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටි කුරුණෑගල, අඹන්පොල වලලිය ගමේ ජනතාවට අද(26) ගම්මැද්දෙන්, නව ජල ව්‍යාපෘතියක් ලබා දුන් අතර වලලිය, ගම්මානයට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න ගම්මැද්ද මුල පුරන්නේ, ගම්මානයේ පවුල් 300 ක පමණ පිරසකට වගේම, වලලිය මහා විද්‍යාලයේ සිසුදරුවන් 400 කට පමණ පානීය ජල ගටළුව තදින්ම දැනිලා තිබුණු පසුබිමකයි.
අද (26 ) , වලලිය ගමේ ජනතාවගේ මුවගට සිනහවක් එක්ක කරන්න, ගම්මැද්දට හැකි වූ අතර නව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි