ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

කර්තෘ Staff writer

26 Nov, 2022 | 9:07 am

COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 83 යි සත 63 ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි සත 28 ක් ලෙස දැක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]