බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්..

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්..

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්..

කර්තෘ Staff writer

26 Nov, 2022 | 9:48 pm

COLOMBO (News 1st ) – ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා පවුම් 880,000ක පරිත්‍යාගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කළේ තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මේ තුළින් ප්‍රතිලාභ ලැබෙන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]