-510028_850x460.jpg)
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්..
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් පරිත්‍යාගයක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st ) – ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා පවුම් 880,000ක පරිත්‍යාගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ සම්පත්දායකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කළේ තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මේ තුළින් ප්රතිලාභ ලැබෙන බවය.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි