-509995_850x460.jpg)
ප්රජාතන්ත්රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් – විපක්ෂ නායක
ප්රජාතන්ත්රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් – විපක්ෂ නායක
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ප්රජාතන්ත්රවාදයට අභියෝග කරන්නේනම්, ජනතාව ලක්ෂ ගණනින් පෙළ ගැස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ, මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සමගි ජන බලවේගයේ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්ව සිටියහ.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි