ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් – විපක්ෂ නායක

ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් – විපක්ෂ නායක

ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ලක්ෂ ගණනින් ජනතාව පෙළ ගැස්වීමට සූදානම් – විපක්ෂ නායක

කර්තෘ Staff writer

26 Nov, 2022 | 8:42 pm

COLOMBO ( News 1 st ) – ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නේනම්, ජනතාව ලක්ෂ ගණනින් පෙළ ගැස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ, මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි. 

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සමගි ජන බලවේගයේ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්ව සිටියහ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]