
දිවයිනේ ප්‍රදේශ රැසක දේපොළ කොල්ල කෑ සැකකරුවන් 9ක් පොලිස් භාරයට..
දිවයිනේ ප්‍රදේශ රැසක දේපොළ කොල්ල කෑ සැකකරුවන් 9ක් පොලිස් භාරයට..
කර්තෘ Staff writer
COLOMBO (News1 st ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් උතුර, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි.
බස්නාහිර දකුණ, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී මිරිහානේ නිවසක රුපියල් ලක්ෂ 12 ක් වටිනා භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ වැලිකඩ ප්‍රදේශයේ නිවසකින් උත්සව භාණ්ඩ කොල්ල කෑ 36 හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි