
ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග..
ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග..
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ඉහළ කාර්යය සාධනය සඳහා වූ ජාතික ක්‍රීඩා වැඩසටහන යටතේ තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්විය.
ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා සංවර්ධනය සහ දිරිගැන්වීම වෙනුවෙන් මෙම මූල්‍ය ප්රදානය ලබාදුන් අතර මසකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කිරීමට නියමිතය.
එමගින් ප්රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 178කි.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි