26-11-2022 | 8:25 PM
COLOMBO ( News 1 st ) - රටේ පවතින අර්බුද මැද ජනතාව දිනෙන් දින පීඩාවට පත්ව සිටී.
ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ගම්මැද්ද නොනැවතී ක්‍රියාත්මක වෙන්නේ, ජනතාව වෙනුවෙනි.
වසර ගණනක් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටි කුරුණෑගල, අඹන්පොල වලලිය ගමේ ජනතාවට අද(26) ගම්මැද්දෙන්, නව ජල ව්‍යාපෘතියක් ලබා දුන් අතර...