2021 සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 25-11-2022 | 4:19 PM

COLOMBO (News 1st) - Update: 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කර කෙරේ.

www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

පසුගිය මැයි 23 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා එම විභාගය පැවැත් විය.