.webp)
මීට පෙර නඩු වාර කිහිපයකදී සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය අනුව අද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ඒවා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නීතිඥ ක්‍රිෂාන්ත පුංචිහේවා,
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී තංගල්ල අධිකරණයේ වසන්ත මුදලිගේ සහ අනිත් හිමිනම වෙනුවෙන් තිබුණු නඩු කටයුතු මෙහි අවසන් කරා. ඒ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බවට ටී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙහි නඩුව අවසන් කරා.